Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකට පස්සේ Duinum බිව්වත් ගැබ් ගන්න පරක්කු වෙනවද?

Is pregnancy delayed after a miscarriage even on Duinum?

Doctor den masa 8 wenawa abotion ekak wela masa 2 k duinum tablet eka vog ge udades matha gaththa aye apita babek ikmanata oni handa eth thama nene tablet ekan apita prathipalayak thiyeda….palaweni baba April 5 abotion une ita passe digatama babek hadanda try kara thama nene.

අසන ලද්දේ: Ha*** · වයස 27

ගබ්සාවක් නැවත ගැබ් ගැනීම ප්‍රමාද වීමට හේතුවක් වෙන්නෙ නැහැ. ඩිම්බ මේරීමට දෙන ඖෂධ නිවැරදිව ක්‍රියා කරනවාදැයි ස්කෑන් පරීක්ෂණ මගින් බලා ගත යුතු නිසා ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.