ඔසප් වීම අක්‍රමවත්, දැන් මාසයක් දිගටම ලේ යනවා, මොකද කරන්නේ?
Irregular periods and bleeding for a month – what should I do?
Doctor man inne dubai. Mage husband ekka inne mehe. Mata hama masema period wenne na. Masa deka thuna parakku wela tamai hadenne. Saptamber wala hadila aye octomber mase anthima wage haduna. E hadila hoda une na thama godak le yanawa. Dan masayak vitara wenawa period hadila. Ekata mokakda kranna oni prathikaraya
මාසයක් දිගටම රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතු වෙන්නේ හෝමෝන අසමතුලිත බවක්. නමුත් ගැබ් ගැනීමක් සම්බන්ධ දැයි බැලීමට මුත්‍රා පරීක්ෂණයක් අවශ්‍යයි. රුධිර වහනය අධික නිසා ප්‍රමාද නොකර ඔබ සිටින රටේ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?Do I need treatment for weeks of heavy bleeding after 40?