Skip to main content
ප්‍රශ්නය

Iui ekak kalawita ,dedena lingikawa ekathu wiya uththe koi kalayakata pasuwada?.period sadi dina 13 kin IUI kala.iui kala dinata pasu dinema lingikawa ekathu uwata kamak nadda dr?eka dimba koshayaka saru dimba kipayak thibiya hakida?

අසන ලද්දේ: Sa*** · වයස 31

IUI කල දින හෝ පසු දින ලිංගිකව එක් වීම ගැටළුවක් නොවෙයි. IUI වලින් පසු විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ ගත් විට එක ඩිම්බ කෝෂයක ඩිම්බ කිහිපයක් මේරෙන්න පුළුවන්. නමුත් කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. එක වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ.