Skip to main content
ප්‍රශ්නය

ලිංගය අල්ලපු අතින් යෝනිය ඇල්ලුවොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can touching the vagina after touching a penis cause pregnancy?

doctor,pirimiyekuge lingaya allala windi 10kin wage athata perfume gahala yoniya alluwahoth gab ganiimata hakida

අසන ලද්දේ: Su*** · වයස 23

අතේ ශුක්‍ර තරලය නොතිබුනේ නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. කිසියම් ආකාරයකින් සජීවී ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් පමණයි ගැබ් ගැනීමට හැකියාවක් තිබෙන්නෙ. එයත් ඉතා අඩු හැකියාවක්. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.