Skip to main content
ප්‍රශ්නය

Doctor danata hodama dimba morana tablet eka mokakda?mama use krnne letrozol mg5. Eth mage dimba morala madi kiynwa

අසන ලද්දේ: Hi*** · වයස 30

හොඳම ඖෂධය කියල එකක් නැහැ. Letrozole දැනට ඩිම්බ මේරීමට මුලින්ම දෙන ඖෂධය. පෙති වලින් ඩිම්බ මේරෙන්නෙ නැති නම් හෝමෝන එන්නත් මගින් ඩිම්බ මේරවීමට පුළුවන්. සිරුරේ බර වැඩි නම් එය අඩු කර ගැනීම ඉන් සියල්ලටම වඩා වැදගත්. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.