Skip to main content
ප්‍රශ්නය

මා විවාහ වීමට නියමිතයි.ලිංගිකව එක් වී දවසක් 2 කින් හෝ පසුව කිරි කැට මෙන් සුද යන්නේ කුමක් හෝ වෙනත් රෝගයක් නිසාද ඩොක්ටර් ? ඒක දැන් ලිංගික එක්වීම් කිහිපයකදීම අත්විඳීමට සිදුවුණා ඩොක්ටර්.එය දැන් මානසික ගැටලුවක් .එයට හේතු සහ ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කරන්න ඩොක්ටර්.ගොඩක් ස්තූතියි.

අසන ලද්දේ: Ma*** · වයස 26

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. මෙය සුව කල හැකි තත්වයක්.