Skip to main content
ප්‍රශ්නය

duburu pahayen suda yanne ai doctor

අසන ලද්දේ: Th*** · වයස 24

දුඹුරු පැහැ ස්‍රාවයක් බොහෝවිට පැරණි රුධිරය මිශ්‍ර වීම නිසා ඇති වෙනව. ඔසප් වීමට පෙර හෝ පසු දින කිහිපයක මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් හෝ දුගඳක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.