ශුක්‍රාණුවල හැඩය අසාමාන්‍ය නම් හදාගන්න ප්‍රතිකාර තියෙනවද?
Are there treatments to improve abnormal sperm morphology?
ඩොක්ටර් sperm morphology levels අඩුනම් ඒක improve කරගන්න පුලුවන් treatmentams තියෙනවද?ඒ මොනාද?
ශුක්‍රාණු වල හැඩය වැඩි දියුණු කරන ඖෂධයක් හෝ විටමින් වර්ගයක් නැහැ. දුම්පානය සහ මත්පැන් නතර කිරීම සහ බර අඩු කර ගැනීම මගින් මාස තුනකින් යම් වැඩි දියුණුවක් ලබා ගන්න පුළුවන්. මාස තුනකින් නැවත පරීක්ෂා කර එයත් අඩු නම් IUI හෝ ICSI සඳහා යොමු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ශුක්‍රාණු වාර්තාව සාමාන්‍යද?Is a semen report with low semen volume normal?
SFA වාර්තාවේ rapid progressive අගය අඩු වීම ප්‍රශ්නයක්ද?Is a low rapid progressive value on a semen report a problem?