Doctor, shukranu pitawenn kalin en srawaya wala shukranu thiyenawada. Denna lagin iddi yoniye geunoth wage ehem kalin thiyna srawayen geb genimak siduwenawada. Yoniye athulata liguwa nodaa udin gewimak siduwuwahoth.
පුළුවන්. ශුක්ර තරලය පිටවීමට පෙර පිටවෙන ස්රාවයේත් ශුක්රාණු තිබිය හැකි නිසා ලිංගික එක්වීමක් නොමැතිව යෝනි මාර්ගය අවට ඇතිල්ලීමෙන් වුවත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ගැබ් ගැනීමක් අවශ්ය නැති නම් සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?