Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් postinor 1 or 2 හෝ මිතුරි වෙනුවට ගත හැකි ටැබ්ලට් වර්ග තියෙනවා ද? තියෙනවා නම් ඒ මොනවද

අසන ලද්දේ: As*** · වයස 29

ඔව්. දිනපතා ගන්නා උපත් පාලන පෙති වර්ග කිහිපයක් තිබෙන අතර ඒවා වෛද්‍ය නිර්දේශය මත ලබා ගත යුතුයි. හදිසි උපත් පාලනයට පෙති වෙනුවට දින 5ක් ඇතුලත තඹ ලූපයක් ඇතුළු කරන්න පුළුවන්. Postinor නැවත නැවත ගන්නව නම් දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්න.