Skip to main content
ප්‍රශ්නය

දරුවෙක් හදනකම් Diane 35 උපත් පාලනයට දිගටම ගන්න පුළුවන්ද?

Can I keep taking Diane 35 as contraception until I want a baby?

Diane 35 උපත් පාලන පෙත්තක් ලෙස දිගටම පාවිච්චි කලාට කමක් නැද්ද වෛද්‍ය තුමනි.. දරුවෙකු බලාපොරොත්තු වෙන කාලයේදි නතර කරනකල්

අසන ලද්දේ: R.*** · වයස 28

පුළුවන්. වෛද්‍ය උපදෙස් මත Diane 35 සාමාන්‍ය උපත් පාලන පෙත්තක් ලෙස දිගටම භාවිතා කරන්න පුළුවන් අතර නතර කල පසු සරු බව ඊළඟ මාසයේ සිටම නැවත ලැබෙනව. නමුත් උපත් පාලනය පමණක් අවශ්‍ය නම් මීට වඩා මිතුරි වැනි සාමාන්‍ය උපත් පාලන පෙත්තක් සුදුසුයි. ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.