Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ නැත්නම් වෙන කෙනෙකුගේ ඩිම්බයකින් IVF කරන්න පුළුවන්ද?

Can I have IVF with donor eggs if I do not produce eggs?

මගේ ශරීරයේ ඩිම්බ නිෂ්පාදනය වන්නේ නැත්නම් වෙනත් කෙනෙකුගෙන් ඩිම්බ අරගෙන මට නලදරු උපතක් කරගැනීමට පුලුවන්ද ඩොක්ටර්..ඒ යුක්තානුව මගේ ගර්භාෂයේ තැන්පත් කරන්න පුලුවන්ද..

අසන ලද්දේ: Wa*** · වයස 37

පුළුවන්. වෙනත් කාන්තාවකගෙන් ඩිම්බ සැමියාගේ ශුක්‍රාණු සමග සංසේචනය කර කලලය ඔබේ ගර්භාෂයේ තැන්පත් කරන IVF ක්‍රමය ලංකාවේ පුද්ගලික අංශයේ සිදු කරනව. කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/598-ivf.php