Skip to main content
ප්‍රශ්නය

Diane 35 නැවැත්තුවොත් කලින් වගේ අධික ඔසප් වීම ආයෙත් එනවද?

If I stop Diane 35, will my heavy periods come back?

Doctor mata mensas hedunama samnyen dvs 18 k vge loku klayak eka digta thiyenava.godk loku vedanavkuth ekka.smahara kala vala masa dekakta parak mensas une.eka nisa vog doctor kenek mta diane 35 tablet eka dunna.mn eka den pavichchi karanava.ae unta mta eken bad side effect godak thiyanva.konde yanava.vamane yanava ehma.mn eka nisa me tablet eka ganna eka navththuvoth aya parana vidhtama godk kalayk periods thiyevida doctor .mta reply ekak dennako.mata den eka navttna ona vela thiyenne.

අසන ලද්දේ: Wi*** · වයස 20

ඔව්. හෝමෝන පෙති ඔසප් චක්‍රය ක්‍රමවත් කරන්නෙ ඒවා ගන්නා කාලය තුල පමණයි. නතර කල පසු පැරණි රටාව නැවත ඇති වෙන්න පුළුවන්. අතුරු ආබාධ දරා ගත නොහැකි නම් ඖෂධය වෙනස් කිරීමට ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. තමන්ම නතර කරන්න එපා.