Skip to main content
ප්‍රශ්නය

මගේ ලිගුවෙ ප්‍රාණවත් වීම අඩුවෙලා.ලිංගය තුලට ඇතුළු කරද්දි නැමෙනව ප්‍රාණවත් මදි.විසඳුමක් තිබේනම් ලොකු දෙයක් වෛද්‍ය තුමනි.

අසන ලද්දේ: සම*** · වයස 33

මෙය මානසික පීඩනය නිසා විය හැකියි. නමුත් දියවැඩියාව, අධික රුධිර පීඩනය හෝ හෝමෝන ගැටළු නිසාත් මෙසේ වෙන්න පුළුවන්. මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනව. ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.