Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් ඉදිමෙන්නේ ඇයි?

Why are my labia swollen?

yoni thol idimenne ai

අසන ලද්දේ: ne*** · වයස 18

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. බොහෝවිට ආසාදනයක්, අසාත්මිකතාවයක් හෝ යෝනි විවරය අසල ග්‍රන්ථියක ඉදිමීමක් ඊට හේතු විය හැකියි. වේදනාව හෝ කැසීම ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.