Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන මුල් සතිවල ලා රෝස පාට ස්‍රාවයක් යන්නේ ඇයි?

Why is there light pink discharge in early pregnancy?

doctor mata last periods hadune june 5.mama pregnant wela adata sathi 4 dawas 6 wage wenawa.mata dawas 3 kata withara kalin light pink colour discharge ekak una.godak wenne naa.gawenna tharam wenne na.pihidanakota witharai eka penne.hama thissema wennet na.mama doctor kenekta penala behet gatta.ai ehema wenne kiyala dan ganna puluwan da? Suda yanawa wage.colour eke witharai wenas.

අසන ලද්දේ: Ma*** · වයස 29

මුල් සති කිහිපයේ මෙවැනි සුළු රෝස පැහැ ස්‍රාවයක් බොහෝවිට සාමාන්‍ය දෙයක්. වැදෑමහ සම්බන්ධ වෙන තැනින් සුළු රුධිර වහනයක් වීම ඊට හේතුව විය හැකියි. සති 6ක් 7ක් වන විට ස්කෑන් පරීක්ෂණයක් කර බලන්න. රුධිර වහනය වැඩි වුණොත් හෝ බඩේ දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.