Skip to main content
ප්‍රශ්නය

සුද යනවා, කසනවා, හේතුව මොකක්ද?

What causes vaginal discharge with itching?

සුදයාම වැඩිටි. කැසීමක් තියෙනවා.

අසන ලද්දේ: Ku*** · වයස 25

කැසීමක් සමග සුද යාම දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1000-vaginal-candidiasis.php