Skip to main content
ප්‍රශ්නය

Doctor mata periods hedunama godak months wala beheth ganankn stop wenne na. Me month eketh ehemai. Denata tranesmic acid beela 3 days. Still blood keta ynawa nidagena or idagena idala negitiddi Diane 35 bonna qwa 6 months Last month beela stop klama periods awa. Then 3 days walin aye start kla bonna Thama bleeding Kalin regular nathi nisa meka biwwa gaman stop wenne nadda doctor Over weight

අසන ලද්දේ: ****

ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. හෝමෝන පෙති ආරම්භ කල මුල් මාසයේ රුධිර වහනය වහාම නතර නොවී ටික දිනක් පැවතීම සාමාන්‍ය දෙයක්. පෙති දිගටම ගන්නා විට බොහෝවිට ඔසප් චක්‍රය ක්‍රමවත් වෙනව. ශරීරයේ බර වැඩි වීම මෙයට ප්‍රධාන හේතුවක් නිසා ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම තමයි දිගු කාලීන හොඳම ප්‍රතිකාරය. රුධිර වහනය වැඩි වුණොත් ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවන්න.