ඔසප් වීම පරක්කු වුණාට පස්සේ උපත් පාලනයක් කරන්න පුළුවන්ද?
Can contraception still be used after a missed period?
මමත් මගෙ පෙම්වතියත් සමග ලිංගිකව එකතු උනා එහිදි ශුක්‍රානු පිටවිමක් සිදු උනෙ නෑ ඒත් ඇය ගිය මාසෙ 11 මාසිකව ලෙඩ විම මේ මාසයෙ සිදු නොවි ඇත උපත් පාලනයක් දැන් සිදු කල නොහැකි ද පිළිතුරක් දෙන්න doctor එයා ගෙ රැකියාවත් නැතිවෙන්නන පුලුවන් ගැබ් ගැබිමක් සිදු උවොත්
ඔසප් වීම ප්‍රමාද වූ පසු භාවිතා කල හැකි උපත් පාලන ක්‍රමයක් නැහැ. හදිසි උපත් පාලන ක්‍රම ලිංගික එක්වීමෙන් දින 5ක් ඇතුලත පමණක් ක්‍රියා කරනව. ශුක්‍රාණු පිට නොවුනේ නම් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?