දිගු කාලයක් උපත් පාලන පෙති බිව්වට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?
Can I conceive after years on the contraceptive pill?
ඩොක්ටර් මම අවුරුදු 3ක කාලයක් උපත් පාලන පෙති පාවිච්චි කරා.බඳින්න කලින්.25ස් වතාවක් විතර.ඒ පාලන පෙති බිව්ව නිසා බබාලා හදන්න පුලුවන්ද බැරිද කියලා බලන්න ඕන උනා.පීරියඩ්ස් හැදිලා 21 වැනි දවසෙ ලේ එකක් අරගත්තා.progesterone 10.66.මට බබාලා හදන්න පුලුවන්ද.මගේ රිපෝට් එකේ ෆොටෝ එකක් ඩොක්ටට මං ඊමේල් කරා
ඔව්. උපත් පාලන පෙති ගැනීම නිසා සරු බවට හානියක් වෙන්නෙ නැහැ. නතර කල මාසයේ සිටම ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව. දින 21 ප්‍රොජෙස්ටරෝන් අගයෙන් පෙන්වන්නෙ එම මාසයේ ඩිම්බ පිටවීම සිදු වී ඇත්ද යන්න පමණයි. සරු බව එයින් තීරණය වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?