Skip to main content
ප්‍රශ්නය

Doctor pregnant kale sathi 12ta pera panu beheth biwwoth eken babata balapemak athi wenna puluwanda?

අසන ලද්දේ: Si*** · වයස 32

ඉන් දරුවාට හානියක් වීමට ඇති ඉඩකඩ අඩුයි. සාමාන්‍යයෙන් පණු බෙහෙත් නිර්දේශ කරන්නෙ සති 12න් පසුව වුවත් ඊට පෙර නොදැනුවත්ව ගත් මාත්‍රාවක් නිසා කලබල විය යුතු නැහැ. නියමිත ස්කෑන් පරීක්ෂණ සිදු කර ගන්න.