Skip to main content
ප්‍රශ්නය

කිරි දෙන අම්මෙක් මිතුරි පෙති බිව්වොත් කිරි අඩු වෙනවද?

Will Mithuri pills reduce my milk while breastfeeding?

dr. Mama masa 9 babekta kiri dena amma kenek mithuri pethi use krata kamak nadda. Kiri adu wenawada

අසන ලද්දේ: Ja*** · වයස 29

මවු කිරි දෙන කාලයේ මිතුරි වැනි සංයුක්ත හෝමෝන පෙති සුදුසු නැහැ. ඉන් කිරි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේ කාලයට සුදුසු වෙනත් ක්‍රම (කරල, ලූපය, එන්නත) තිබෙන නිසා පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී සුදුසු ක්‍රමයක් තෝරා ගන්න.