Skip to main content
ප්‍රශ්නය

පොස්ටිනෝර් ගත්තට පස්සේ සති ගණනක් ඔසප් වීම නැති එක සාමාන්‍යද?

Is it normal to have no period for weeks after Postinor?

Doctor, mn viwaha wi auruddak daruwek innwa.mn methek kisidu upath palana kramayaka pawichchi kle ne.mata may 24 period una namuth newatha june masa 10 wana dina mensas wage winadi 15k withara thibba.eth niyamitha dinata period une nehe.june mase hadisi upath palanayak lesa p2 use kla.adata dawas 39 period nowuna nisa iye dinayedi strip check klath eyada negative.meya samanayaida.hethuwa kumakda.p2 use kla first time da meya we.

අසන ලද්දේ: Di*** · වයස 27

පොස්ටිනෝර් නිසා ඔසප් වීම සති කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. නැවත නැවත පොස්ටිනෝර් ගැනීම උපත් පාලන ක්‍රමයක් නොවෙයි. ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කර තෝරා ගන්න.