Skip to main content
ප්‍රශ්නය

IUI කර සති දෙකකින් ටෙස්ට් නෙගටිව් නම් ගැබ් ගෙන නැද්ද?

IUI done, test negative at two weeks: am I not pregnant?

Mata iui ekak kala June 11 progestaron test ekak kala June 18 progestaron result eka 254.8 thibuna June 25 strip check kala wits strip negative . Ehema wela pregnant wenne nadda. Progestaron mattama nadda.

අසන ලද්දේ: La*** · වයස 30

IUI කර සති දෙකක් ඇතුලත මුත්‍රා පරීක්ෂණය නෙගටිව් වීමෙන් තීරණයක් ගන්න බැහැ. ප්‍රොජෙස්ටරෝන් මට්ටම පෙන්වන්නෙ ඩිම්බ පිටවීම සිදු වී ඇති බව පමණයි. එය ගැබ් ගැනීමක් පෙන්වන්නෙ නැහැ. ඔසප් වීමට නියමිත දිනය පසු වූ පසු නැවත පරීක්ෂා කර බලන්න.