Skip to main content
ප්‍රශ්නය

Dr mama lingikawa ek wu pasu dinakata pamaa pasu kadeemak athi vi sudu pahathi kamali pita we , lingikawa ek novi inna vita prashnayak netha ,dr kenek hamu viya yuthuda

අසන ලද්දේ: Ma*** · වයස 28

ඔව්. මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. සැමියාටත් රෝග ලක්ෂණ ඇති නම් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගත යුතුයි.