Doctor, අපි මැරි කලේ ගිය බදාදා. එතකම් අපි intercourseකරලා නෑ. ඒත් මගේ හස්බන්ඩ් එක්ක මැරි කරන්න කලින් කීප සැරයක් anal s*x කරලා තිබුනා. 1st night එකේදී අපි එකතු වෙන්න ගියාම මට ලොකු pain එකක් ආවා. ඊට පස්සේ අපි ඒක නතර කලා. පොඩි bleeding එකක් (බිංදු දෙකක් විතර) තිබුනා. අපි හිතුවේ hymen එක damage උනා කියලා. දරාගන්න බැරි විදිහට රිදුනා. Insert කරන්න බැරි තරමට තදට දැනුනා. ඒත් finger කරනකොට එච්චර ලොකු pain එකක් තිබුනේ නෑ. ඒක දරාගන්න පුළුවන් මට්ටමක තිබුනේ. පස්සේ අපි ගෙදර ඇවිත් බැලුවා. හස්බන්ඩ් කිව්වා එතන පහල පුංචි කහපාට ඩොට් එකක් වගේ බිබිලක් තියනවා කියලා. එහෙම එකක් කලින් තිබුනේ නෑ. මැරි කරන්න කලින් නම් පොඩි ඕපන් එකක් තිබුනා. ඒත් එදා බලකොට ඒ ඕපන් එක වගේ කොටස සුදු/කහ වගේ ඩොට් එකකින් වැහිලා තිබුනේ. අපි දෙන්නටම අයිඩියා එකක් නෑ ඒ මොකක්ද කියලා. ඊට දවස් හතරකට පස්සේ විතර ඉදලා urine pass කරනකොට අන්තිම drops කීපයේදී burning. අපි වෙන කිසිම දෙයක් පාචිච්චි කලේ නෑ. පලවෙනි දවසෙදී condom එකක් use කලා විතරයි. ඒත් එදා intercourse එක කරන්න බැරි උනා. Vaginal area තද වෙලා තිබුනු නිසා. අනේ Doctor. ප්ලීස්. උපදෙසක් දෙන්න.
පලමු වරට ලිංගිකව එක්වීමේදී වේදනාවක් සහ සුළු රුධිර වහනයක් ඇති වීම සාමාන්ය දෙයක්. බිය නිසා යෝනි මාර්ගය වටා මාංශ පේශි තද වීමෙනුත් ඇතුළු කිරීම අපහසු වෙනව. මුත්රා කරන විට දැවිල්ල මුත්රා ආසාදනයක් විය හැකි නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?