Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මගේ අන්තිම ඔසප් වීම සිදු ගිය මාසයේ 4 වේනිදා එදායින් පස්සේ මං ලිංගිකව එකතු උනේ මේ මාසයේ දේවනිදා මං එදින පොස්ටිනොර් 2 පාවිච්චි කරා අදට දවස් 14ක් මට ඔසප් විම සිදු උනේ නැ මට එකට හෙතුව දැනගැනීමට ඔනේ මට නැවත ඔසප් වීම සිදු වෙන්න තිබුනේ මේ මාසයේ දේවනිදාමයි පොස්ටිනොර් වල බලපෑමක් නිසාද

අසන ලද්දේ: Di*** · වයස 21

පොස්ටිනෝර් නිසා ඔසප් වීම සතියක් දෙකක් ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් එය 100%ක් සාර්ථක නැති නිසා දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.