ලැපරොස්කොපි තුනකට පසුත් දරුවෙක් නැත්නම් IVF කරන්න ඕනෙද?
No baby after three laparoscopies: is IVF the next step?
Doctar mata babala ne belalaaurudu 11y den.leparas copy oparesan 3k kara.bade gedi nisa babala hadanna be kiyanawa.ivf karanna kiyanawa.
ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. වසර 11ක් ගැබ් ගැනීම ප්‍රමාද වී ලැපරොස්කොපි සැත්කම් තුනක් සිදු කර ඇති විට IVF තමයි බොහෝවිට ඉතිරි වෙන සාර්ථකම ප්‍රතිකාරය. නමුත් කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. එක වරකදී IVF සාර්ථක වීමට ඇති හැකියාව 35%ක් පමණ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?