මට මේ මස ඔසප් වීම සති 2,3ක් වගේ කාලයක් තිබ්බා.සාමාන්ය රුධිර වහනයක් තමා තිබ්බේ. ඒ මාස 4කට පසුව සිදුවූ ඔසප් වීමේදී ය. මට මාස 2න් 2ට වගේම මාසෙන් මාසෙටත් සාමාන්ය රුධිර වහනයක් යටතේ සතියට අඩු කාලයක් ඔසප් වීම් පැවතුන. මගේ බර 85kg වගේ වෙනවා උස අඩි 5 අගල්5 වගේ. මුහුනේ රෝම වැවීමක් අසාමානය ලෙස දක්නට නැහැ.කකුල් වලනම් රෝම වැඩි. මම ප්රතිකාර වලට යොමු වෙන්න ඕනෙද? මට තාම වයස 19. විවාහ වෙලා නෑ.දරුවන් බලාපොරොත්තු වෙන්නෙ නෑ දැන්මම
ඔව්. මාස 4කට පසු සති 2ක් 3ක් රුධිර වහනය පැවතීම සාමාන්ය තත්වයක් නොවෙයි. බොහෝවිට හේතුව බර වැඩි වීම සමග ඇති වෙන PCOS වැනි තත්වයක්. බර අඩු කර ගැනීම හොඳම ප්රතිකාරය වුවත් රුධිර වහනය පාලනයට ටික කාලයක් හෝමෝන ඖෂධ අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?