Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්,,ලිංගිකව එකතු නොවි ලිංගේන්ද්‍රය එකට ඇතිල්ලීමක් කිරීමේදී ශුක්‍රාණු පිට උනේ නෑ.ඒහෙම ඉදලා දවස් 3කට පස්සෙ උදේ කෑම කාලා ඉවර උනාට පස්සේ,මට වමනෙ යන්ඩ අවා,...ඒකියන්නේ ප්‍රෙග්නට් වෙලාද ඩොක්ටර්

අසන ලද්දේ: ****

නැහැ. ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු නොවුනේ නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ගර්භණී ලක්ෂණ ඇති වෙන්නෙත් ඔසප් වීම ප්‍රමාද වීමෙන් පසුව මිස දින 3කින් නොවෙයි. ඔසප් වීම ප්‍රමාද නම් පමණක් මුත්‍රා පරීක්ෂා කර බලන්න.