Skip to main content
ප්‍රශ්නය

ඔසප්වීම ආරම්භවු දින සිට දින 7ක් පමණ කැටිති සහිත ලේ පිටවේ. ශරීරය අප්‍රානික වීම, අදික දහඩිය , හිස බර ගතිය, දැඩි නිදිමත ගතිය ඇත. ඇඩි වේදනාව නොනවත්වා පවතී

අසන ලද්දේ: ශි*** · වයස 32

දින 7ක් පමණ කැටිති සහිතව අධික රුධිර වහනය වීම නිසා රක්තහීනතාවය ඇති වී මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙයට හේතු සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වේදනාව නොනවත්වා පවතින නිසා ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.