ඇතුළේ උණුසුම වැඩි නම් දරුඵල ප්රමාද වෙනවද? ප්රතිකාර ඕනද?
Does internal heat delay conception, and is treatment needed?
Dokta..lingika ekathu vemedi mage sarira abyantharen dadi unusumak danena bawa mage husbent kiynwa..a usnathwaya eyage lingayta dadi vedanwak gena denwalu..mata dana ganna one daruweku balaporothtuwen inna apita me nisa daruwn parkku vewida...meya rogi tathwaykda...niyamitha dinata mata osap venwa...me unusum bawa adu karaganimta maa kala yuthu prethikara monwada?
මෙය රෝග තත්වයක් නොවෙයි. ඒ නිසා ප්රතිකාර අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?