ඔසප් වීමේදී ලේ යන ප්‍රමාණය අඩු වීම සාමාන්‍යද?
Is it normal for period bleeding to become very light?
මාසික ඔසප් විමෙිදි රැධිරය පිටවනවා අඩුයි. සමානයෙන් දින හතරක් මට පැවතියා නමුත් මෙි වන විට මට දිනටම පිටවන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් (අවිවාහකයි)
මෙය සාමාන්‍ය තත්වයක්. ඔසප් වීමේ රුධිර ප්‍රමාණය අඩු වීම රෝගී තත්වයක් නොවෙයි. ඔසප් වීම දින 21 සිට 45 අතර කාලයකින් සිදු වෙනව නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මාස තුනකට වඩා ඔසප් වීම නතර වුණොත් පමණක් වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?