Skip to main content
ප්‍රශ්නය

මම බදින්න ඉන්න ගෑනු ලමයගේ දවසට එක් වතාක් වගේ සුද යනවා,යොනිය අවට සුදු පාට කුරුලෑ වගේ ගෙඩි දාලා තියනවා ඒ ඇයි කියලා දැනගන්න පුලුවන් ද?

අසන ලද්දේ: Pr*** · වයස 25

සුද යාම කැසීමක් හෝ දුගඳක් නැති නම් සාමාන්‍ය තත්වයක්. යෝනි විවරය අවට කුරුලෑ වැනි ගෙඩි පරීක්ෂාවකින් තොරව හඳුනා ගැනීම අපහසුයි. ඇය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.