doctor.mat kalin 2k abortion una.1st time sathi 12n.sathi 7n sacan kalama babage wardhanaye aduwakut beheth walin pasu prashnayak nomathi bawath prskasha kala.pasuwa bleed wimak u nisa sacan kirimen babage heart aka nawati athi bawa kiwa.wash kirimen ewath kala.deweni awasthawedith baba scan walathi nopenuni.pasuwa tablet yodha sathi 7 pamana ewatn kala.dan masa kipayaka sita daruwek balaporoththuwen sitinawa.mage dimba moranne nathi bawath a sadhaha prathikath waidyawarayeku wisin laba ganimin ennawa.dan dimba hodin moranawa.ma treatments ganu labana doctar wisin nala parikshanatak kala.in dakunu pasa nalaya block wi athi bawat aya ewath kirimath sidu kala.namuth aya taramak akarmanya bawa pawasuwa.masa 3k injection ha hormon ganimin hitiyat tama prathipalayak naha.husbandge prashnayakda natha.mekata hethuwa pahadili karanna puluwanda.?mita amatarawa iui treatment sadaha yomu wiya yuthui waidhyawaraya pawasuwat aya ak wathawakin sarthaka wime hakiya kopamanada?
එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණයි. කිසිම ප්රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. එක් පැලෝපීය නාලයක ක්රියාකාරිත්වය අඩු වීම නිසා ගැබ් ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. මාස කිහිපයක් ඩිම්බ මේරීමට ප්රතිකාර අසාර්ථක නම් IUI සඳහා යොමු වීම සුදුසුයි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?