ප්‍රශ්නය
Docter mama marry karala masayak wenawa ma danata pavitha karanna mirhuri eka ape anagathaya daruwan narhi vimata balapanawada mama thawa masa 3 -4 pavichchi kalata kamak nadda athuru abada thiyanawada
පිළිතුර
උපත් පාලන පෙති නිසා මදසරුබව ඇතිවෙන්නේ නැහැ. සුළු අතුරු ආබාධ ඇතිවුවත් ඒවා තාවකාලිකයි.