පරිස්සම් වී එක්වී ගැබ් ගත්තොත් දරුවාට දුර්වලතාවක් වෙයිද?
Does conceiving despite being careful make the baby weak?
Dr man upath palana karala wife bavitha karala eka aye masa kipayakin iwath kara Ita passe lingika sansargayedi man parissam una eth eya dan sathi 6kin mensas unnee yati bada ridenawalu serensereta pregnut test pati dekakin beluWa dawas 3kata serayak eke eka irayi pennuwe MATA MEKE THIYANA PRASHNAYA THAMA DR MAN PARISSAM UNA NISA PREGNUT UNOTH EKA LAMAYAGE DURWALA THAWAYAKATA HARI WEDIMATA HARI PRASHNAYAK WEYIDA
නැහැ. ගැබ් ගැනීමක් සිදු වී ඇති නම් එය සිදු වූ ආකාරය නිසා දරුවාට දුර්වලතාවක් වෙන්නෙ නැහැ. මුත්‍රා පරීක්ෂණ දෙකක්ම නෙගටිව් නම් බොහෝවිට ඇය ගැබ් ගෙන නැහැ. සති 6ක් ඔසප් වීම ප්‍රමාද වී යටි බඩේ වේදනාවක් ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?