මාසික ඔසප් වීම සතියකට කලින් සිදු වීමක් අප්රේල් මස 5 (ඔසප් වීම ඇය්හි විමට නියමිත වූ දිනය අප්රේල් 13) (උපත් පාලක පෙතිද postrino 2 ලබා ගත්තෙමි මාර්තු මස 25). තවම මට මේ මස ඔසප් වීම සිදු නොවුන අතර අදට දින 37කි. (අප්රේල් 5 - මැයි 12). මැයි 12 අද දින මා හට කුඩා වමනය යාමක් සිදු විය. මෙය මා හට පහදා දිය හැකිද? පුද්ගලික ගැටලුවකි. (මා ලිංගිකව එකතු වන විට උපත්පාලක කොපු සහ postinor 2 වැඩි ආරක්ශාව සදහා ලබා ගතිමි)
ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. හදිසි උපත් පාලන පෙති නිසා ඉන් පසු ඔසප් චක්ර එකක් දෙකක් අක්රමවත් වීම සාමාන්ය තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?