doctor february 26 periods hadila aai mata periods hdune april 1 eeta psse ,march 4 ,ekathuweemak wuna wela paya 48 athultha postionr 2 tblets dekama gtta,,mta thama periods wune nha, eka me oushdaya nisa wechch balapamakda ntnm mama pregant wenna ida tyeida
මාර්තු 4 එක්වීමෙන් පසු අප්රේල් 1 ඔසප් වීමක් සිදු වී ඇති නම් එම එක්වීමෙන් ගැබ් ගෙන නැහැ. හදිසි උපත් පාලන පෙති නිසා ඊළඟ ඔසප් චක්ර එකක් දෙකක් ඉක්මන් හෝ ප්රමාද වීම සාමාන්ය තත්වයක්. දැන් ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?