පළමු ලිංගික එක්වීමේදී ලේ හෝ වේදනාවක් නැති වීම සාමාන්‍යද?
Is it normal to have no bleeding or pain at first intercourse?
සර් මම විවාහ වුනේ ගිය සතියේ.ඒක තමයි මගේ පලමු ලින්ගික අත්දැකීම .මගේ රුදිරය පිටවුනේ නෑ.ඒ වගේම හස්බන්ඩ් කියන විදියට යෝනි මාර්ගය ඇතුල විශාලයි.එහෙම විශාල වෙන්න හේතු මොනවද?මේක මගේ පලමු අත්දැකීමනේ.පලමු අත්දැකීම වේදනාවක් යැයි කීවද මට එලෙස කිසිදු වේදනාවක් දැනුනේ නෑ.මෙහෙම වෙන්න හේතු මොනවද සර්.
මෙය සාමාන්‍ය තත්වයක්. පලමු ලිංගික එක්වීමේදී රුධිර පිටවීම හෝ වේදනාව ඇති වීම අනිවාර්ය නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. යෝනි මාර්ගය ප්‍රසාරණය වෙන නිසා එය විශාලයි කීම රෝගී තත්වයක ලක්ෂණයක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?