IUI කරන වේලාව පැය කිහිපයක් වෙනස් වුණාට කමක් නැද්ද?
Does it matter if the IUI is delayed by a few hours?
Si ada hawasa 8ta iui eka karanna welawa dagaththe,eth sir ada enne nathi nisa heta ude 8am sir enne kiyala iui eka karamu kiwwa nawaloka negambo eken,ehema welawa wenas unata kamak nadda
නැහැ. IUI හරියටම ඩිම්බ පිටවෙන වෙලාවටම කිරීම අනිවාර්ය නැහැ. පැය කිහිපයක වෙනසකින් සාර්ථක වීමේ හැකියාවට බලපෑමක් වෙන්නෙ නැහැ. එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?