එක්වී පැයකින් Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?
Can I get pregnant even after Postinor taken within an hour?
Dr mata awasan warata mensas une april 05. Mama mage boyfrind akka akathu wimak siduune 24 hawasa 7ta pamana. Mama postino 2 palawana tablet aka a mohothema gena anam rathri 7.30 pamana gena 2wana peththa 25 udasana 7.30 gaththa. Mata kramawath osap chakrayak thiyanawa. Mama thama awiwahakai. Mama gab ganimata hakiyawak thibenawada.? Gab ganima walakwa ganimata thawa yamak kala hakida? Ohuge shukranu siyalla paha uyeee mage yoniya thulai.
පුළුවන්. හදිසි උපත් පාලන පෙති මගින් ගැබ් ගැනීම් වලින් 80-85%ක් පමණ වලක්වා ගත හැකි නමුත් ඩිම්බය දැනටමත් පිටවී ඇති නම් එය ක්රියා කරන්නෙ නැහැ. ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?