Skip to main content
ප්‍රශ්නය

සර්... මට සුදයාම තියනව ඒ වගේම යෝනිය පිටත කැසීමක් තියන්ව තුවාල වෙලා වගෙ තිබිල දවස් දෙකක් වගෙ තිබිල හොද උනා.ඇදුම් වල ගැවෙනකොට කැසීම ඇතිවෙනව..මේ තත්වයට ප්‍රතිකාරයක් ලබාදෙන්න පුලුවන්ද ...

අසන ලද්දේ: Is*** · වයස 23

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මෙය සුවකල හැකි තත්වයක්.