Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන එන්නත විදිද්දී ඔසප් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Bleeding on the contraceptive injection: can I get pregnant?

doctor man paul salasumk vidiyata beheth vidinawa,mata baba labila masa 4i,mata me mase osop vimak una,ekath poddak dawas thunak vithara thama une,ehema unama pregnat wenna puluwanda,aye ekathu unoth,aye ennatha vidinna thiyenne 21,ehema gab ganimak athi wenna puluwanda

අසන ලද්දේ: Ni*** · වයස 29

නැහැ. උපත් පාලන එන්නත නියමිත දිනට ලබා ගන්නව නම් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. එන්නත ලබා ගන්නා කාලයේ ඔසප් වීම අක්‍රමවත් වීම හෝ නතර වීම සාමාන්‍ය තත්වයක්. නියමිත දිනට නැවත එන්නත ලබා ගන්න.