Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මට periods හැදිලා හොද වෙලා දැන් දවස් දෙකක් වගේ වෙනවා.මගේ යෝනිය අවට සුලු කැසීම් තත්වයක් ඇති අතර rash එකක් වගේ තුවාල මුකුත් නෑ . යෝනිය ආශ්‍රිත උඩ යෝනිය වැසී තිබෙන පෙති දෙකේ සුදු පාට වෙලා වගේ තියෙනවා.එය කුමක්ද cream එකක් හෝ බෙහෙතක් දැනගන්න පුලුවන්ද.මම විවාහ වී හෝ පෙම්වතෙක් නැත .

අසන ලද්දේ: ****

මෙය දිලීර ආසාදනයක් හෝ අසාත්මිකතාවයක් නිසා විය හැකියි. කැසීම සුළු නම් සබන් යෝනි විවරයට ගැල්වීමෙන් වලකින්න, කපු යට ඇඳුම් භාවිතා කරන්න. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/863-pruritus-vulvae.php