Doctor mt sathi 15n bleeding una.mge doctor kiuwa wedamaha path wi athi bawa.me wani awasthwak parissm wiya uthu akaraya pilibadawa ma hatabpahdila krnna puluwnda.mein daruwta haniyak nadda.bleeding wena aka kepa warakma sidu wiya hakida.
වැදෑමහ පහතින් පිහිටීම මුල් කාලයේ සුලබ තත්වයක්. ගර්භාෂය විශාල වෙන විට බොහෝවිට එය ඉහලට යනව. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ, අවදානම මවට හදිසි අධික රුධිර වහනයක්. ඒ නිසා එය ඉහලට යන තෙක් ලිංගික එක්වීමෙන් වලකින්න. නැවත රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?