Postinor ගත්තට පසු ඔසප් වීම දවස් කීපයක් ප්‍රමාද, ගැබ් ගෙනද?
Period a few days late after Postinor: could I be pregnant?
Doctor man giya mase February menses wechcha dawase idala dawas 12 passe ekathu una. Postinor 2 beheth ekath paya 72 ethulatha biwwa. Mn 2 yrs babekta kiri dena amma kenek. Postinor 2 ganna une upath palana kramayak use nokarapu nisa. Dn mata me mase dawas 4k menses late. Postinor 2 aragenath pregnant wenna puluwanda.
පුළුවන්. Postinor මගින් ගැබ් ගැනීම් වලින් 85%ක් පමණ වලක්වා ගත හැකි නමුත් 100%ක් නොවෙයි. මෙම පෙත්ත නිසා ඊළඟ ඔසප් වීම දින කිහිපයක් ඉක්මන් වීම හෝ ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්‍යද?Three weeks of bleeding with cramps after Postinor, normal?