doctor mt nithara nithar bade kakkum hadila osap wima eka digat podda podda hadila dn wadiwenawa nawathila ayemath hadenawa.konda kakkum ehemath thiyenawa.prahikarayk kiyann doctor mt.
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. වයස 45න් පසු මෙලෙස නැවතී නැවතී රුධිර වහනය සිදු වීමට හේතුව ස්කෑන් පරීක්ෂණයකින් සහ අවශ්ය නම් පටක පරීක්ෂණයකින් සොයා බැලිය යුතුයි. පරීක්ෂාවකින් තොරව ප්රතිකාර නියම කරන්න බැහැ. ප්රමාද නොකර නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?