Skip to main content
ප්‍රශ්නය

IUI තුන් වරක් අසාර්ථක නම් එන්නත් සමග නැවත IUI කිරීම හරිද?

Is it worth another IUI with injections after three failed IUIs?

Doctor mama marry karala 8 yers denata iui 3parak kala mepara harigiye nethnam injection cose ekak kramu kiyala doc kiwewa 8,10,12 injection gahala newatha iui karamu kiyala mageyi husband ge report normal kiyala thiyenne newatha iui kalata kamakura nedda

අසන ලද්දේ: Ma*** · වයස 32

කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. එක වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ. හෝමෝන එන්නත් සමග නැවත IUI කිරීමෙන් හානියක් නැති නමුත් කිහිප වරක්ම අසාර්ථක නම් දිගින් දිගටම IUI කිරීමට වඩා IVF ගැන සලකා බැලීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.