Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාල ඉදිමෙන්නේ මොකද, රෝග ලක්ෂණ මොනවාද?

What causes swollen fallopian tubes, and what are the symptoms?

Doctor palopiya nala idimenne kumana hethu mathada? Kumana roga lakshanada?

අසන ලද්දේ: Ja*** · වයස 25

පැලෝපීය නාල ඉදිමීමට බොහෝවිට හේතුව කලින් ඇති වූ ශ්‍රෝණි කුහරයේ විෂබීජ ආසාදනයක් හෝ එන්ඩොමෙට්‍රියෝසිස් නිසා නාලයේ කෙලවර අවහිර වීමයි. ඉන් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම හැර බොහෝවිට වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.